අම්මා අම්මා අම්මා
හැමවෙලේම ඔනේ අම්මා
මම මුලින්ම දැක්කේ
අම්මා
මට මුලින්ම දැනුනා අම්මා
මම මුලින්ම
කිව්වේ අම්මා
මම මුලින්ම ලිව්වේ අම්මා
මට ළඟටම ඕනේ අම්මා
ගරු කරන්නට ඕනේ අම්මා
ඔයාගේ සිත
හොඳයි අම්මා
හැමදාම වදින්නේ අම්මා
ඔයාට සමාන
ලෝකයේ
කවුරුත් නෑනේ අම්මා
මගේ හදවතින්
පිරී ඇත අම්මා
මට සදහටම ඕන අම්මා
No comments:
Post a Comment